ශ්‍රැංග්‍රිලා මහල් නිවාසවල කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ ප්‍රධාන පෙළේ අති සුපිරි මහල් නිවාස සංකීරණයක් වන ශ්‍රැංග්‍රි මහල් නිවාස සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් අද (21) හමුවී තිබේ.
මෙම හමුවීමත් සමග මහල් නිවාස සංකීර්ණයේ විදුලි සෝපාන පද්ධතය විෂබීජානුහරණය කිරීමට සෞඛ්‍යය අංශ පියවර ගෙන ඇත.
ආසාදිතයන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.



Exit mobile version