ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා සඳහා අයිතියක් තිබෙනවා… ඇමරිකානු තානාපතිනිය සිහි කරයි!

Julie-chung-us

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී ලෙස විරෝධතාවල නිරතවීමේ අයිතියක් පවතින අතර, එය, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් පැවසුවේය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව තමන් පරීක්ෂාවෙන් පසුවන අතර, ඉදිරි දිනවලදී සියලු පාර්ශවයන් වෙතින් සාමකාමී පාලනය වූ තත්වයක් අපේක්ෂා කරන බවය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙරට ආර්ථික ස්ථාවර භාවය සහ පීඩාවට ලක්ව සිටින ජනතාවට සහනයක් හිමිවීම තම අපේක්ෂාව බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


 

Exit mobile version