ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වේ…

ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ සභාපති ධුරයෙන් ඕෂධ සේනානායක   ඉල්ලා අස්වී තිබේ.

ඔහු ඉල්ලා අස්වන්නේ රට පුරාම සමාජ මාධ්‍ය වාරණයක් පනවා තිබිය දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීම යොමුකර  තිබේ


Exit mobile version