ශක්තිමත් බව කි රුපියල දිගටම වැටෙයි…

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට අනුව අද (17) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පවතී.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 327.20කටය. අද එය  සිට රු. 332.06 ක් දක්වා වැඩි වී තිබේ.    විකුණුම් අනුපාතය  රු. 346.37 සිට රු. 351.51  දක්වා වැඩි වී තිබෙී..

කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය ඊයේ පැවතියේ  රු. 332.96ට ය.  එය රු. 331.48 කට ඉහළ ගියේය.    විකුණුම් අනුපාතය රු. 351.50 සිට රු. 355.00  දක්වා ඉහළ ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 330කටය. එම මිල  රු. 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  විකුණුම් මිල රු. 345 සිට රු. 350 දක්වා වැඩි වී ඇත.


Exit mobile version