වෛද්‍යවරුන් දෙදෙනකුට එරෙහි වකුගඩු ජාවාරම් සහ මුල්‍ය චෝදනා විමර්ශනය කරන්නැයි GMOF පොලිස්පතිට ලියයි

මෙරට සිදුවන දැවැත්තම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෙත එල්ල වී ඇති චෝදනා සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සම්බන්ධව ඇති විදේශ විනිමය වංචාව පිළිබඳව සිදුකෙරුණු විමර්ශන ලිපිගොනුව අස්ථානගත විම පිළිබඳව පරීක්ෂණ පවත්වන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලීමක් කර තිබේ.

පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් එම සංසදය මෙම ඉල්ලීම කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන්‌ බෙල්ලන මහතාගේ අත්සනින් යුත් පොලිස්පතිවරයා වෙත යවන ලද එම ලිපිය පහත දැක්වේ.


Exit mobile version