වෙඩි වැදුන කාන්තාවක් රෝහල්ගත කරයි…

gun

ඊච්චන්කුලම, සොලමන් ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇත. මෙම වෙඩි තැබීම ඊයේ (01) උදේ සිදු වී තිබේ.

තම නිවස පිටුපස කැලෑ ප්‍රදේශයක දර එකතු කරමින් සිටියදී අදාළ කාන්තාව වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය වවුනියාව කල්මඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙඩි තැබීම සිදුකළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා

Exit mobile version