වෘත්තීය විෂමාචාර ඔප්පුවේ… නාගනන්ද නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි!

Nagananda

Nagananda

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝගයක් ලබාදුන්නේය.

ඔහුව නිතිඥ  වෘත්තීයෙන් ඉවත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ලබන්නේ වෘත්තීය විෂමාචාරය සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව නාගන්නදට ශ්‍රී ලංකාවේ නීත්ඥයකු ලෙස තවදුරටත් පෙනී සිටිය නොහැක

Exit mobile version