විශේෂ පොසොන් දුම්රිය කාල සටහන මෙන්න…

කීර්ති ප්‍රනාන්දු –

පොසොන් උත්සවය නිමිත්තෙන් බැතිමතුන් හට අනුරාධපුරය දක්වා ගමන් කිරීමට විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කරවීමට කටයුතු සුදානම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙම විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා( 2) දින සිට 05 දා දක්වා ධාවනය කරන බව ද දෙපාර්තමේන්තුව පවසයි .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රිය සේවා කාලසටහන දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති අතර එම කාලසටහන පහත දැක්වේ  .

Exit mobile version