සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපක්ෂ දේශපාලකයින් සිරගත නොකරන ලෙස ආණ්ඩුවට අනුශාසනා කරන්න… විමල් ටිරාන් සහ හිටපු මැති ඇමති පිරිසක් නුවර ගොස් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

by editor
සැප්තැම්බර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) අවභාවිත කරමින් ආණ්ඩුව විපක්ෂ දේශපාලනඥයින්ට නඩු පවරා සිරගත කිරීමේ උත්සහය නිරතව සිටින බව පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වීමක් කරන ලෙස  මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ   ඇතුළු කණ්ඩායමක් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමනාත් සී දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස   ඇතුළු කණ්ඩායමක් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් වෙත ගොස් අද (11) මෙම ඉල්ලීම කර ඇත.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න   අයුක්ති සහගත චෝදනා යටතේ දිගින් දිගටම රඳවා තබා ගනිමින් රටට සාමය දිනා දීමට ඉහළ කැපවීම් කළ රණවිරුවන්ට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව මහනාහිමිවරු දැනුවත් කිරීමට පියවර ගත් හිටපු මැති ඇමැති පිරිස එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ උදය ගම්මන්පිල හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ද උන්වහන්සේලාට පෙන්වා දී තිබේ.

ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, බුද්ධි අංශ නිලධාරීන්, ආණ්ඩුව විවේචනය කරන විපක්ෂයේ දේශපාලන නායකයින් මෙන්ම මහා සංඝරත්නයෙන් ද ආණ්ඩුව පළිගනිමින් සිටින බවත් මෙරට රාජ්‍ය පාලනය සඳහා අනුශාසනා කරමින් මග පෙන්වීම් කරන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර උන්වහන්සේලා මගින් ආණ්ඩුවේ ප්‍රධානීන්නට අනුශාසනාවක් කරවීම විපක්ෂ මන්ත්‍රීවරු ඒකාබද්ධව උභය මහා විහාරයන්ට පැමිණීමේ අරමුණ බවත් විමල් වීරවංශ මහතා මෙහිදී මාධ්‍ය හමුවේ පවසා ඇත.

 

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමල්ගේ මංගල්ල්‍යයේ නොගෙවූ විදුලි බිල සම්බන්ධව පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින නියම කරයි!

Next Post

ඇල්ල මාරක අනතුරේ බස් රථය මිලට අරන් තිබෙන්නෙ ලක්ෂ 55ට… මෝස්තරවලට අමතරව ලක්ෂ 70ක් වියදම් කරලා…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.