සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකිරණ පරීක්ෂණ සඳහා පිටස්තර විකිරණවේදීන් යොදවා ගන්නා මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට එරෙහිව රජයේ විකිරණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                  

මාළිගාවත්ත වකුගඩු රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා  විකිරණ පරික්ෂණයන් සඳහා පිටස්තර පුද්ගලයින් යොදවා ගැනීම වහාම නතර නොකළහොත්  මාළිගාවත්ත වකුගඩු රෝහල සහ කොළඹ ජාතික රෝහල තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධාරණය කරයි.

අධ්‍යක්ෂවරයාගේ මෙම ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම  පවසා සිටියි.

එක් රෝගියෙකුගේ  විකිරණ ඡායාපටලයක් ගැනීමට  ඡායාපටල කීපයක් භාවිත කරමින් රෝහලට  විශාල  අලාභයන් සිදුකරන අතරම ඔවුන් ගන්නා  ඇතැම් විකිරණ ඡායාපත් නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවන බව පෙනී ගොස් ඇතැයි ද චානක ධර්මවික්‍රම   පවසා සිටියි.

රෝහලේ සේවය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විකිරණ ශිල්පීන් දෙදෙනෙකු අනුයුක්ත කර ඇති පසුබිමක නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙලෙස පිටස්තර පුද්ගලයන් ලවා රෝහලේ විකිරණ පරික්ෂණයන් කර ගැනීම රෝගීන්ගේ ජිවිත දැඩි අනතුරකට පත්කිරිමක් යැයිද හෙතෙම පෙන්වාදේ.

රෝහල තුළ ස්ථීර වශයෙන් රාජකාරියේ නියුතු තාක්ෂණ නිලධාරීන්ව සවස 4.00න් පසුව  රඳවා ගෙන රෝගීන්ට අවශ්‍ය  පරික්ෂණයන් සිදු කර නොගෙන ඒ වෙනුවට පෞද්ගලික අංශයේ රාජකාරි කරන විකිරණ ශිල්පීන්ව ගෙන්වා රෝගීන්ගේ  පරික්ෂණයන් සිදුකිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා දිගින් දිගටම කටයුතු කරමින්  පවතින බව ඔහු අනාවරණය කරයි.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

රෝහලේ ගිලන් රථය මගින් මොවුන්ව රෝහලට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතරම මොවුන්ට අදාල ගෙවීම් පවා රෝහල මගින් සිදුකරන බව හෙතෙම පෙන්වාදේ.

මෙම අනීතික කටයුතුවලට අවසර ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයා බලන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට කීප වරක් දැනුම් දුන්නද මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සභාපතිවරයා පවසා සිටියි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ග්‍රීන්ලන්ත දඩයමට සැරසෙන කෑදර මහල්ලාගේ ගොඩබිම් පිපාසය…

Next Post

පකිස්ථාන ශ්‍රි ලංකා පළමු විස්සයි 20 තරගය අද…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.