වැ.බ. ජනපති රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි…

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ   වහාම ක්‍රියාත්මක වන පරිදි අද ( 18) සිට රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා ජූලි 20 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට මෙම හදිසි තත්ත්වය රට තුළ ප්‍රකාශයට පත් කර තිබේ.

ජුලි 17 දිනැති අංක 2288/30 දරන රජයේ ගැසට් පත්‍රය අගමැතිවරයා අද  උදෑසන නිකුත් කළේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගැසට් නිවේදය පහත දැක්වේ.


Exit mobile version