වැලි ජාවාරම් කරුගේ මරණයට එරෙහිව ඒ – 9 පාර වසා උද්ඝෝෂණ

පලෙයි රෝහල අසල උද්ඝෝෂණය

දිනසේන රතුගමගේ

යුද හමුදාව විසින් වැලි ජාවාරම්කරුවන්ගේ ටැක්ටරයක් නතර කිරීම සදහා සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයෙකු  මියයාමෙන් පසුව කිළිනොච්චිය පලෙයි හා කිලාලි ප්‍රදේශයේ වැසියෝ ඒ-9 මාර්ගය පලෙයි රෝහල ඉදිරිපිටින් අවහිර කොට  20 දා රාත්‍රී විරෝධතාවයක නිරත වූහ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ යුද හමුදාව ඔවුන්ට වෙඩි තැබීම වෙණුවට අත් අඩංගුවට ගැනීම සිදු කළ යුතුව තිබූ බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පලෙයි පොලීසියේ නිලධාරීන් පැමිණ එම විරෝධතාකරුවෝ ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.


Exit mobile version