ව්‍යවස්ථාදායක සභාවේ ජනපති නියෝජිතයා මහින්දානන්ද

ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සාමාජිකයා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 A (1) (d) යටතේ මෙම පත්කිරීම කර ඇත.

නිල බලයෙන් ව්‍යවස්ථාදායක සභාවට පත්වන සාමාජිකයන් තුන්දෙනාට අමතරව තවත් සාමාජිකයන් හයදෙනකු නියෝජනය කිරීමට නියමිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිල බලයෙන් අගමැතිවරයා, විපක්ෂ නායක හා කථානායකවරයා ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරයි.

Exit mobile version