වරායේ සිරවූ කිරිපිටි තොග ලබන අඟහරුවාදා නිදහස්

දැනට වරායේ ඇති කිරිපිටි තොග ලබන අඟහරුවාදා වනවිට නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ලක්ෂ්මන් වීරසූරිය මහතා පවසයි.

ඒවා නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත අද ඩොලර් මිලියන 1.1ක් නිදහස් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලුම කිරිපිටි නිදහස් කර ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 9.7ක් අවශ්‍ය බව ඔහු කීය.


Exit mobile version