ලබන සතියේත් පාසල් වැසේ… හෝටල් සමාජශාලා සාද අද සිට සති 02කට තහනම්…

MUMBAI, INDIA - FEBRUARY 20: A class of Indian students have taken to wearing masks to avoid contracting swine flu in Mumbai, India on 20 February, 2015. Forty more deaths due to contagious swine flu were reported in the country taking the toll to 703 as the virus continued to spread its tentacles to new states. (Photo by Imtiyaz Shaik/Anadolu Agency/Getty Images)

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස්  ප්‍රකාශ කළේය.

එමෙන්ම කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද (01) රාත්‍රී 10.00න් පසු හෝටල්වල සිදුකරන සාද, රැස්වීම් සහ රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමාජශාලා ඇතුළු හෝටල්වල ප්‍රිය සම්භාෂණ තහනම ඉදිරි සති දෙක දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.


Exit mobile version