ලක්විජය බිඳවැටේ.. රටටම විදුලිය නෑ..

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සිදුවූ බිඳවැටීමක් නිසා මුලු රටේම විදුලිය බිඳ වැටුණේය.

මීට විනාඩි 50කට පමණ පෙර සිදුවූ මෙම් බිඳවැටීම යථාවත් කිරීම සඳහා පැය දෙකක කාලයක් ගතවනු ඇතැයි විදුලියබල ඇමති ඩලස් අලහප්පෙරුම මාධ්‍යයට පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැටලුව විසඳීම සඳහා කිරීම සදහා මේ වනවිට තාක්ෂණික ශිල්පීහු යුහුසුලුව සිටිති.


Exit mobile version