ලංකාවේ වැඩිම කොවිඩ් මරණ වාර්තා කරමින් මරණ 1000 ඉක්මවයි…

ලංකාවේ දිනයක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ වාර්තා විය. ඒ මරණ සංඛ්‍යාව 34කි. ඒ සමගම ලංකාවේ වාර්තා වූ කොවිඩ් මරණ දහස ඉක්මවා ගියේය. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 105කි.  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම මරණ සංඛ්‍යාව තහවුරු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version