සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු T10 ලීගයේ හිමිකරු සිම්බාබ්වේ පැවැත්වූ T10 තරගාවලියේ තරග පාවා දීලා… ICC විමර්ශන අරඹයි!

by editor
ඔක්තෝබර් 24, 2024
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ලොව පුරා T10 තරගාවලි රැසක නිල අයිතිකරු වන ඉන්දීය ජාතික බිලියනපති ෂාජි උල් මල්ක් සංවිධානය කළ සිම්බාබ්වේහි පැවති සිම් ඇෆ්‍රෝ T10 ලීගයේ තරග පාවා දීම් සිදුව ඇති බවට අයිසීසීය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

පසුගියදා අවසන් වූ මෙම ලීගයේ ඩර්බන් වුල්ෆ් හා හරාරේ බෝල්ට්ස් තරගය අතරතුර සිදුව ඇතැයි කියන සැක කටයුතු සිදුවීම් ගැන අයිසීසියේ දූෂණ මර්ධන ඒකකය විසින් පරීක්ෂා කරනු ලබන බව වාර්තා වේ.

මෙම තරගයේදී පකිස්තානු පන්දු යවන්නන් දෙදෙනකු හා එක්සත් අරාබි එමීර් පන්දු යවන්නකු විසින් යවන ලද ඕවර කිහිපයක් අදහා ගත නොහැකි අන්දමේ ඒවා වී තිබීමෙන් පසු මෙම පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම තරගයේදී දෙපිලේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ක්‍රීඩා කර තිබෙන අතර දසුන් ශානකද ඒ අතර වේ.

මෙම ලීගයේ අයිතිකරු වන ෂාජි උල් මල්ක් යනු ලබන දෙසැම්බර් මස ලංකාවේ පවත්වනු ලබන ප්‍රථම T10 ලීගයේද හිමිකරු වීම විශේෂත්වයකි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මීට වසර කිහිපයකට පෙර අබුඩාබියේ පැවති විස්සයි විස්ස තරගාවලියක් නියෝජනය කළ ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේද හිමි කරු වූයේද ඩුබායිහි පදිංචිව සිටින මොහුය.

එම තරගාවලියට ගිය ක්‍රීඩකයන්ට පොරොන්දු වූ මුදල් ගෙවා නොතිබුණු අතර ඒ මුදල්වලට වූ දෙයක් කියන්නට ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අසමත් විය.

සිම් ඇෆ්‍රෝ T10 ලීගයට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ටද ගිවිසුම් ගත මුදලින් අඩක් වත් තවමත් ගෙවා නොමැති බවත් ලංකාසරට වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එංගලන්තෙදි හොරකම් කරලා අපරාධයකට යොදාගෙන අතුරුදහන් කළ පසු ජොනියගේ නම ගෑවෙමින් ලංකාවෙන් මතුවුන BMW එකේ කතාව

Next Post

මාතර නා විමන ප්‍රදේශයේ දි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් කොළඹ ප්‍රධාන කාන්තා පාසලක ක්‍රීඩා උපදේශක බව හෙළි වේ!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.