ලංකාවේ කොවිඩ් ඩෙල්ටාවට නමක් ලැබේ…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හ ප්‍රතිශක්ති ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර  තිබේ.

සාම්පල පරීක්ෂාව මගින් 95%කට වැඩි ප්‍රතිශතයක් ආසාදිත වී ඇති මෙම අනු ප්‍රභේදය  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ජෛව විද්‍යා ආයතනය මගින් හඳුන්වා දුන්නේ 701 S ඛාණ්ඩයේ   AY28 ලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමග  ශ්‍රී ලංකාවේ පැතිර යන අනු ප්‍රභේදය B.1. 6 1 7.  2. 28 ලෙසින් දැන් හැඳින්වේ.


Exit mobile version