ලංකාවේම ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩල අද පෙරවරුවේ වැඩ වර්ජනයක…

ලංකාවේ ශික්ෂණ රෝහල් සියල්ලේම වෘත්තීය සමිති 20ක් ආවරණය  කරන කාර්ය මණ්ඩල මේ වනවිට පැය හතරක සංකේත වැඩ වර්ජනයක නිරතව සිටී

මීට ස්වල්ප වෙලාවකට පෙර   ආරම්භ කරනු  සමස්ථ ලංකා හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තිය සමිති සංකේත වැඩ වර්ජනය ආරම්භ කරමින් පැවසුවේ කොවිඩ් රාජකාරි හා අත්‍යාවශ්‍ය සේවා හැරුණු විට අනෙක් සියලුම රාජකාරිවලින් බැහැරවූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය සේවාව අවදානම් සේවවාක් බවට පත් වීමෙන් පසු රාජ‍්‍ය චක්‍රලේඛ ප්‍රකාරව අවදනාම් දීමනාව හිමි නොවීම, සෞඛ්‍ය සේවාවේ නිදහස ආරක්ෂා කිරීම, අත්තනෝමතික දේශපාලන බලපෑම් ඇතුළු බලපෑම් සිදු වීම වැළැක්වීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන මෙම වැඩ වර්ජනය දියත් වී තිබේ.


Exit mobile version