රාවුෆ් හකීම්ටත් කොවිඩ්

මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් මහතාද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ බව පවසයි. ඔහු තම නිල ටිව්ටර් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබා ඇති අතර මේ වනවිට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු තම ට්විටර් පනිවිඩය මඟින් ඉල්ලා සිටින්නේ පසුගිය දින 10 තුළ තමන් සමඟ සම්බන්ධ වූ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වීම ඇතුළු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසය.

Exit mobile version