සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවක පඩි වැඩිකරන කැබිනට් පත්‍රිකාවේ හංගපු කෑල්ල… 2030  වන විට  රාජ්‍ය සේවකයින් ලක්ෂ 10 තෙක් අඩු කරයි! 

by editor
අගෝස්තු 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

 රාජ්‍ය සේවයේ සමස්ත  සේවක මණ්ඩලය  2030 වසර වනවිට  ලක්ෂ දහයක් හෝ  ඊට අඩු මට්ටමක් දක්වා සිමාකර ගැනිමට  ක්‍රියාමාර්ග ගැනීම සම්බන්දයෙන් වු යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වි ඇති බැව්  අමාත්‍ය මණ්ඩල තිරණ  සම්බන්ධයෙන්  නිකුත්කොට ඇති මාධ්‍ය නිවේදනයේ සදහන් වේ.

ඒ අනුව 2025 වසරේ සිට  වසර තුනක් ඇතුළත  සමස්ත රාජ්‍ය සේවයේ  හැකි සෑම ක්ෂේත්‍රයක් තුළම  ඩිජිටල්කරණය, හා ස්වයංක්‍රියකරණය තුළින්  ඉලෙක්ට්‍රෝනික  පද්ධති මගින්  රාජ්‍ය පාලනය සදහා ක්‍රමවේදයක් (E-Governance) හඳුන්වාදිමට තිරණය කොට ඇත. ඒ සදහා   රාජ්‍ය  ආයෝජනයේ ප්‍රමුඛතාව ලබාදිමට ද යෝජනා වි ඇත. 

එමෙන්ම හැකි සෑම අවස්ථාවකදිම  බාහිර සේවා (Outsourcing) වැනි ක්‍රමවේද   මගින්  රජයේ වැය බර අවම වන ලෙස කාර්යක්ෂමතාව උපරිම වන පරිදි  නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් සේවය ලබා ගැනිමට ද යෝජනා කොට ඇත.

හඳුනාගත්    රාජ්‍ය දේපාර්තමේන්තු, සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන, කොටස්වෙළදපොළේ ලැයිස්තුගත සිමිත පොදු සමාගම්  බවට පත්කිරිමේ   ප්‍රතිව්‍යුහත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ     සමස්ත රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලවල  සේවා පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකිරිම  2025 වසර තුළ කටයුතු කිරිමට යෝජනා කොට ඇත.

රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනය කිරිම සදහා  හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  කරණු ලැබු විශේෂඥ කමිටුව විසින්  ඉදිරිපත් කරණු ලැබු අතුරු වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත. 

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මෙම වාර්තාවේ සදහන් නිර්දේශ හා යෝජනා සදහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමටත්  අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත්කොට ක්‍රියාත්මක කිරීමටත්  ඉදිරිපත් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායම වැළලෙයි…. අංජන් රාමනාදන් සහ සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්න යයි!

Next Post

ශකිබ් අල් හසන්ට මනුෂ්‍ය ඝාතන චෝදනාවක්!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.