රාගම රෝහලින් පැන ගිය බව කී පුද්ගලයා රෝහලේ ඕ.පී.ඩී. එකෙන්ම හමුවේ…

රාගම රෝහලින් පැන ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා...

රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පැන ගිය  බවට පොලිසිය විසින් නිවේදනය කළ කොරෝනා ආසාදිත පුද්ගලයා එම රෝහලේම බාහිර රෝගී අංශයේ සිටියදී හමු වූ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍යයට පවසා තිබිණි.

රාජවාසලදේආලලාගේ දොන් සරත් කුමාර නැමැති මේ 62 හැවිරිදි පුද්ගලයා නුවරපාර පෑලියගොඩ පදිංචිකරුවෙක් වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය කීවේ මෙම පුද්ගලයා ඊයේ (6) රාත්‍රියේදී රෝහලින් පැන ගිය බවය.


Exit mobile version