සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ජාත්‍යාන්තරය ඉස්සරහට ගිහින් විහිළු කරන්න දෙන්න එපා… බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න… පෙරටුගාමීන් ආණ්ඩුවට කියයි…

by editor
මාර්තු 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉතිහාසගත අවස්ථාවක් ඇවිත්… ආණ්ඩුව ජවිපෙ… එදා බටලන්දේ දී වද දී මරා දැමූ සහෝදරයන්ට සාධාරණයක් ඉටු කරන්න මේ ජනාධිපතිට හැකි විය යුතුයි… අනුර – රනිල් හැසිරීම ගැන අවධානයෙන් බලා සිටින බව පෙරටුගාමීහු කියති….

දහස් ගණනක් වද බන්ධනයට ලක් කර මරා දැමූ බටලන්ද වධකාගාරය පිළිබඳව ඉදිරිපත් වුන බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීම සිදුකිරීමට මේ ආණ්ඩුවට හැකිදැයි තමන් දැඩි අවධාරණයකින් යුතුව බලා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද ප්‍රකාශ කළේය.

ජාත්‍යාන්තර මාධ්‍ය හමුවට ගොස් දාම ඝාතකයෙක් කරන මේ උසුලු විසුළුවලට වින්දිත ජනතා විමුක්ති පෙරමුණයට නෛතිකව පිළිතුරු දීමට ඉතිහාසයේ හොඳම අවස්ථාව ලැබී ඇති බව කී දුමින්ද නාගමුව මරා දැමූ විජේදාස ලියනආරච්චි ඇතුළු සිය ගණනක් සහෝදරවරුන්ගේ ජීවිත සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය කුමක්දැයි රටේම අවධානයට ලක්වන මොහොතක් පැමිණ ඇති බව ද අවධාරණය කළේය.

ඔහු කීවේ මෙවැන්නකි.

බටලන්ද කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අද 159ක් ඉන්නවා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු. එකේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයො විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියලු දෙනාට හැකියාව තියනවා මේ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න. රනිල් වික්‍රමසිංහට එරෙහිව බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න.

මෙතන පනත් සම්මත කරන්න දෙයක් නෑ. නීති සම්මත කරන්න දෙයක් නෑ. කොමිෂන් සභා වාර්තාවක් තියනවා 1997 ඉදිරිපත් කරපු. රනිල් වික්‍රමසිංහ සහ බටලන්ද කොමිසමේ වෙච්ච ක්‍රියාවලිය සම්බන්ධ. ඒ කොමිෂන් සභා වාර්තාව සභාගත කරන්න. කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න අවම වශයෙන්. ඒ වගේම ඔහුට විරුද්ධව නඩු පවරන්න.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

බටලන්ද වධකාගාරය ඇතුළෙ ඔහුගේ ඉතාම ප්‍රිය ජනක දසුනක් වෙලා තිබුණා කියලා වාර්තා වෙනවා ඔහු කැමැත්තෙන් හිටියා කියලා බ්‍රැන්ඩි බිබී වද දෙන තරුණයො දිහා බලන්න.

මෙච්චර කාලයක් යට ගහලා තිබුණු රනිල් වික්‍රමසිංහ ජාත්‍යාන්තර මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා උසුලු විසුලු කරන මේ බටලන්ද කොමිසම් වාර්තාවට යුක්තිය ඉෂ්ඨ කරන්න අද ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව ඇවිත් තියනවා.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දරුවන් මරන්න හිතක තිබුණෙ නෑ… යතුරුපැදිකරු බල කළ නිසා ගහලා දැම්මා… මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතකයා කියයි…

Next Post

අද සමරන කාන්තා දිනයේ කතාව…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.