රනිල්ගෙ ආණ්ඩුවේත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න…

පලවා හරිනු ලැබූ ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ඇමතිවරයා ලෙස සිටිය දී පත් කරගත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න වමත්මන් ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ ආරක්ෂක ලේකම්වරයා ලෙසත් පත් කරගෙන තිබේ.

අද උදේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීමි සිදුකරනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තම සමීපතමයෙක් ලෙස සැලකිනි.


Exit mobile version