රනිල්ගෙන් හිස්වන අසුනට වජිර අබේවර්ධන….

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පත් කරනු ලැබ ඇත.

ඒ පත්කිරීම සිදුකළ ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වජිර අබේවර්ධන යහපාලන ආණ්ඩුවේ ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්  පාලන  ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය.

Exit mobile version