රන්ජන් නැන්දනියගේ මළ ගෙදර එයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිකරණයට අපහාස කිරීමේ වරදට සිවු වසරක් බරපතල වඩ සහිතව සිරදඬුවම් විඳින රන්ජන් රාමනායක සිය ඥාති නැන්දනියේ මළ ගෙදරට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව අද  (04) උදේ වරුවේ රැගෙන ආවේය.

අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහුව රැගෙන විත් තිබුණේ සිකරුවෙන් අඳිනු ලබන සුඳු සරම සහ කමිසයට උඩින් ආරක්ෂිත කබායක් අදන්වා දෑත්වලට දැමූ  විලංගු  සමගිනි.

සුළු වෙලාවක් අවසන් ගෞරව දැක්වීම සඳහා ලබා දීමෙන් අනතුරවු යළි ඔහු රැගත් බන්ධනාගාර බස් රථය අඟුනකොලපැස්සට ගියේය.

Exit mobile version