බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රන්ජන් ගේ මංගල රැළියට සල්ලි පොරොන්දුවට ගෙන් වූ පිරිසකට සල්ලි දීලා නෑ… තරුණ පිරිසක් සල්ලි ඉල්ලා ඇවිලෙති!

by editor
ඔක්තෝබර් 27, 2024
in පුවත්
Ranjan
Share on FacebookShare on Twitter

ඊයේ (27) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති රංජන් රාමනායක නායකත්වය දරන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මංගල සම්මේලනය පවත්වා ඇත්තේ මුදල් පොරොන්දුව මත ගෙන්වූ කුලී කරුවන්ගෙන් බව හෙළි වී තිබේ.

මේ තත්ත්වය අනාවරණය වන්නේ පොරොන්දු වූ මුදල් ලබා නොදුන් බව පවසමින් සම්මේලනය අවසන් වීමෙන් පසු ඊට එක් වී සිටි 200ක පමණ පිරිසක් කළහකාරී ලෙස හැසිරීමත් සමගය.

ඔවුන් හූ කියමින් කෑ ගසමින් කළහාකරී ලෙස හැසුරුණු ආකාරය අද දෙරණ වීඩියෝ දර්ශන සමග විකාශනය කළේය.

” මේක රන්ජන් රාමනායකගේ රැස් වීමක්. එයා සෙනග පෙන්වන්න අපව සල්ලිවලට ගෙන්නුවේ. අපට එන්න කිව්වේ පාර්ට් ටයිම් ජොබ් එකක් තියනවා කියලා. අපට රුපියල් 2000ක් දෙනවා කිව්වා. අපි ආවා ඔක්කොම ඒ නිසා.
කට්ටියකට සල්ලි දුන්නා. එතකොට සල්ලි ඉවර වුනා. සල්ලි ඉවරවුනාට පස්සේ සම්බන්ධීකරණය කරපු කෙනා පොලිසියෙන් අරන් ගියා. දැන් අපිට සල්ලි ගන්න විදිහක් නෑ…. එයා දැනගන්න ඕන වැඩක් කළා නම් සල්ලි දීලා ඒ වැඩේ ඉවර කරලා දාන්න. ” තරුණයෙක් ප්‍රකාශ කරනු දෙරණ රූපවාහිනිය විකාශනය කළේය.


කෙසේ වෙතත් මේ ආකාරයෙන්ම මුදල් ගෙවා ජනතාව සිය මංගල රැස්වීමට ගෙන්වීම සම්බන්ධව දිලිත් ජයවීරට ද චෝදනා එල්ල වූයේය.  ඔහුට ඒ ආකාරයෙන් මුදල් ගෙවා බස්වලින් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයට සෙනග ඇද තිබුණේ දෙහිවල කුප්‍රකට කුඩු ජාවාරම් කරුවෙකුගේ පුතෙක් විසින් බව කියැවිනි.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ පුද්ගලයා දෙහිවලින් පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට නියමිතව සිටි අයෙකි. එම ප්‍රදේශයට අසීමිත සහ අතාර්කික ලෙස මුදල් වියදම් කරමින් මුදලට ඡන්ද එකතු කිරීම සම්බන්ධව ඔහුට එරෙහිව මැතිවරණ කොමිසමටත් පැමිණිලි ගොනු වී තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද පොස්ටර් අලවමින් සිටි පුද්ගලයෙක් විදුලි සැර වැදී මිය යයි!

Next Post

යාපනයේ දෙමළ පක්ෂ මරා ගනිති… තුවාල ලැබූ තුනක් රෝහලේ!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.