රන්ජන්ගෙන් හිස් වූ මන්ත්‍රී ආසනයට මාන්නප්පෙරුම නම්කළ ගැසට්ටුව නිකුත් වේ…

කීර්ති ප්‍රනාන්දු – 

රන්ජන් රාමානායකගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමත් සමග හිස් වූ මන්ත්‍රී ආසනය සඳහා හටපු රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම නම් කිරීමේ  ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද පස්වරුවේ නිකුත් කරනු ලැබීය.

අජිත් මාන්නප්පෙරුම ඉදිරි දිනක දී කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ආසනය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහලේකම්වරයා මාතරවරණ කොමිෂන් සභාව වෙත පසුගිය දා දැනුම් දී තිබිණි.


Exit mobile version