රට යන්න පැය 72ක් තුළ PCR අනිවාර්යයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටව යන සියලුම ගුවන් මගීන් සිය පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා නිවේදනය කර තිබේ.

හෙට (18) පස්වරු 6.00 සිට මෙය ක්‍රියාත්මක වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


+94117771979‬ යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.srilankan.com යන නිල වෙබ් අඩවිය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය.


Exit mobile version