රටේ සෞඛ්‍ය තත්වය ගැන පාර්ලිමේන්තු විවාදය කල් යයි…

මේ වනවිටට රටේ පවතින    සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙට (12) සවස 5.00 සිට රාත්‍රි 8.00 දක්වා පැවැත්වීමට නියමිතව තීබූ විවාදය 13 දාට කල් දැමීමට තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විපක්ෂය විසින්  ගෙන එන සභාව කල් තැබීමේ මෙම යෝජනාව 12 දා  පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා විවාද කෙරේ.

Exit mobile version