රජයේ සියලුම ප්‍රාථමික පාසල් ලබන සඳුදා සිට අරින්න අවසර

දිවයින පුරා පිහිට රජයේ සියලුම ප්‍රාථමික පාසල් එලඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට මෙලෙස අවසර ලබාදී ඇති බවයි.

Exit mobile version