රජයේ කාර්‍යාලවල මහජන දිනය සඳුදා

රාජ්‍ය ආයතනවල මහජන දිනය පැවැත්වෙන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

මෙතෙක් ඒ සඳහා වෙන්කර තිබුණේ බදාදා දිනය ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම සඳහා එම දිනයේදී අනිවාර්යෙන් ම සිය කාර්යාලවල රැඳීසිටිය යුතු බවද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.


Exit mobile version