යාපනය නියෝජ්‍ය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව ප්‍රධානී වැඩ භාර ගනී….

දිනසේන රතුගමගේ –

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ  නව ප්‍රධානියා වශයෙන් පත් කළ  ආචාර්ය ජයබාස්කරන් නඩරාජ් ඊයේ 2 දා වැඩ බාර ගන්නා ලදී.

යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කළ එස්.බාලචන්ද්‍රන්   වෙනත් රටවල් තුනක තානාපති සේවයට පත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා  ජයබාස්කරන් නඩරාජ්  පත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු මීට පෙර මහනුවර පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය  කළ නිලධාරියෙකි.


Exit mobile version