යළිත් මුව ආවරණ පළඳින්න… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි නිර්දේශයක්…

යළිත් මුව ආවරණ   පළඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ මහජනතාව වෙත දැඩි සේ නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඊයේ නිර්දේශයක් නිකුත්කරමින් ප්‍රකාශ කළේ ජනතාව පොදු ප්‍රවාහනසේවා වලදී මෙන්ම පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී මුව ආවරණ පැළඳීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 75ක් වාර්තා වී තිබිණි.

Exit mobile version