මොරගහහේනේ වෙඩි තැබීමක්…

පානදුර සුමිත් පොතුපිටිය  –

මොරගහහේන කුඹුක ප්‍රදේශයේ දී අද අලුයම 1ට පමණ  පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබේ.

වෙඩිවැදීමෙන් බරපතල  තුවාල ලැබූ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිිසය පවසයි. . වෙඩිවැදිමෙන් තුවාල ලබා ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවත ලිපිනයේ පදිංචි වීමෝල් හිමි ව්‍යාපාරිකයෙකි.

ඔහු වාහනයේ ගමන් කරමින් සිටිය දී පසුපසින් හඹා ආ යතුරු පැදි කරුවෙක් වාහනය හරස් කර නවත්වා  මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ.

මිලිමීටර් 9 වර්ගයේ පතුරම් යෙදු ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසයි .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්ව

Exit mobile version