මෛත්‍රී හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

For Statement on Easter Attack Mastermind Claim

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව ප්‍රකාශයක් ලබා දිමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෙට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බව දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

ඉදිරි පැය 48ක කාලය තුළ හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශයක් ලබා දිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පැමිණෙන්නැයි පොලිස්පතිවරයා විසින් දැනුම් දුන් බව ඔහු අද මාධ්‍යයට ප්‍රකාශයක් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වහාම හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස මහජන ආරක්ෂාව පිලිබඳ  ඇමති ටිරාන් අලස් ද පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබිණි.

Exit mobile version