සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අත්තනෝමතික පාලනය ඉවත් කළ යුතු නිසා මැතිවරණ රාජකාරි පමණක් කරනවා… රටේම ග්‍රාම නිලධාරීන් කළු කොඩි ඔසවා රාජකාරිවලින් ඉවත්වීමට සූදානම්!

by editor
අගෝස්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ග්‍රාම සේවා නිලධාරීගේ විරෝධය නොතකා සේවා ව්‍යවස්ථාව ගැසට් කිරිමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය බලධාරීන් සහ දේශපාලනඥයින් කටයුතු කිරීම  දැඩිලෙස හෙලා දකිමින් එම ගැසට් නිවේදනය වහාම හකුලා ගන්නා ලෙස බල කර ග්‍රාම නිලධාරි සංගම් හා පරිපාලන ග්‍රාම නිලධාරි සංගම් ඒකාබද්ධ ව ලබන 12 සහ 13 යන දෙදින තුළ සිය රාජකාරිවලින් ඉවත්වී වැඩ වර්ජනයක නිරත වන බව එම සංගම් සඳහන් කරයි.

මෙම වර්ජනයට අමතරව ” කලු විරෝධතා දිනයන් ” ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව සියලු ග්‍රාම නිලධාරි කාර්යාල ඉදිරි පිට කලු කොඩි ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇතැයිද ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය සංගම් පවසයි.

ග්‍රාම නිලධාරින් වර්ජනයේ යෙදෙන ලබන 12 වෙනිදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වන බවද ඔවුහු පවසති.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදී මෙවැනි නීති විරෝධී කටයුුතුවල නිරත වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල කරන බවද ග්‍රාම නිලධාරීන්ගේ සංගම් දැනුම් දී සිටියි.

තම සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරීන් ලබා දුන් සංශෝධනයන් කිසිවක් ඇතුල් නොකර අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි සකස් කර ගැසට් කිරිම හෙලාදකින බවත් තමන් දෛනික රාජකාරිවලින් ඉවත්ව වැඩ වර්ජනයක නිරත වුවද මැතිවරණ කටයුතුවළ කිසිදු අඩුවක් නොමැතිව සිදුකරන බවද ඔවුහු පවසා සිටිති.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

රටම මැතිවරණයක් ඉල්ලා හඬ නගන මොහොතදී මැතිවරණය කඩා කප්පල් කිරිමට තම සංගම් කිසිවිටකත් කටයුතු නොකරන බවත් මෙවන් අසාධාරණ ක්‍රියාවන් මැඩලීමට පාලනයේ යම් වෙනසක් සිදුකළ යුතුවඇති බවත් සංගමය අවධාරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි!

Next Post

රෝහල් හැදුවට දොස්තරලා නෑ… සෞඛ්‍ය සේවයේ ව්‍යුහාත්මක වෙනස්කම් ගොඩනැගිලිවලට සීමා වන අයුරු GMOA හෙළි කරයි…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.