මුලතිව් තරුණයෙක් ගෝල්ෆේස් අරගලයට සහාය පල කරමින් පා පැදියෙන්  ගෝල්ෆේස් එන්න පිටත් වෙයි!

දිනසේන රතුගමගේ-

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ තරුණයෙක් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය ලබා දීම සඳහා  පාපැදියකින් කොළඹ බලා ගමන් ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජරත්නම් ජනකවර්මන් නැමති 32 හැවිරිදි මෙම  පුද්ගලයා මුලතිව් විශ්වමඩු සිට වවුනියාවට පැමිණ එතැන් සිට ගමන් ආරම්භ කරණු ලැබිය

Exit mobile version