මිරිහාන සිද්ධියෙන් මාධ්‍යවේදීන් 03ක් ඇතුළු 35කට තුවාලයි… 45 දෙනෙක් අත්අඩංගුවේ….

මිරිහාන ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගැටුමේදී පොලිස් බස් රථයක්, පොලිස් ජීප් 1ක්, යතුරුපැදි 2ක් සහ ජල ප්‍රහාරක ට්‍රක් රථයකට හානි සිදුවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විරෝධතා අතරතුර සිවිල් වැසියන් 17 දෙනෙකු, ආරක්ෂක අංශ සාමාජිකයින් 17 දෙනෙකු සහ මාධ්‍යවේදීන් 3 දෙනෙකු ඇතුළු 35 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.



Exit mobile version