මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් ආසාදිතයන් 61… මුලු ගණන 1247 යි…

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද සවස 6.55 වනවිට තවත් ආසාදිතයන්  61 දෙනෙක් එක් වූ බව රජය නිවේදනය කරයි.

ඒ 61 අතරට කම්හල් කාර්ය මණ්ඩලය හෝ ආශ්‍රිතයන් ලෙස 39ක් ද ආශ්‍රිතයන් සේ 22 ක් ද එක් වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ  වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන්  වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1247කි.


Exit mobile version