මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් ප්‍රමාණය 832ක් වේ

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් 124ක් එක් වී තිබේ.

ඒ අනුව මේ දක්වා විටින් විට එක් වූ කොවිඩ් ආසාදිතයන් 708 ක සංඛ්‍යවට  මෙම  ආසාදිත පිරිස එක් වීමත් සමග සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 832 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිතයන් හඳුනා ගැනීම, ඔවුන් නිරෝධායනය වෙත යොමු කිරීම, ආශ්‍රිත පවුල් නිවෙස් තුළ නිරෝධායනය කිරීම අඛණ්ඩව සිදුවෙමින් තිබේ.


Exit mobile version