සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මළවුන් සැමරුම් මුවාවෙන් කොටි සැමරුම්වලට ඉඩ නෑ… රජය කියයි!

by editor
නොවැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.ටී.ටී තහනම් සංවිධානයක් බවත් එම සංවිධානයේ කිසිම සැමරුම් උත්සවයක් සඳහා රටේ නෛතික රාමුව තුළ ඉඩක් නැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය. යුද්ධයෙන් මිය ගිය පුද්ගලයින් සැමරීම වැලැක්වීම සඳහා රජයට කිසිම අයිතියක් නැතිවා සේම තහනම් සංවිධානයකට නීතියට පටහැනිව සැමරුම් පැවැත්වීමටත් ඉඩදීමට අවස්ථාවක් නැති බවය.

“ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම, ප්‍රචාරණය කිරීම, සංවිධානය කිරීම, ඊට අදාළ ලාංඡන, කොටි, බැනර්, සංකේත ප්‍රදර්ශනය කිරීම පිළිබඳව රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.”

“ඒ නිසා කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවල සැමරුම් සිදුකරන්න අයිතියක් නැහැ.”

“හැබැයි යම් තැනක තමන්ගේ මියගිය ඥාතීන් සමරනවා නම් පෞද්ගලිකව.. ඒකට බාධා කරන්න රජයට අයිතියක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා… ඥාතීන් සමරන්න ඒ අයට තිබෙන අයිතියට අපි ගරු කරන අතරේ වෙනත් ආකාරයක නීතිවිරෝධී කටයුතු සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.”

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

“තහනම් කරන ලද සැමරුම් පැවැත්වුණා නම් පොලීසිය පියවර ගනී. එවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. විටින් විට උතුරේ සමහර දේශපාලනඥයින් සහ ඇතැම් පුද්ගලයන් අනීතික ආකාරයට මැදිහත්වෙමින් තිබුණා LTTE සාමාජිකයන් සහ එම නායකයන් සමරන්න. අපි ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පොලීසිය ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරයි.”

Share69Tweet43
Previous Post

වාන් දොරටු ඇරිය පරාක්‍රම සමුද්‍රය….

Next Post

මහජන ආරක්ෂ ඇමති මාධ්‍යයට දුන් ප්‍රකාශත් අදහස් වෙනස්වන ලෙස සංස්කරණය කරලා… මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.