බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ මෝල්ලු එක්ක තරග කරන්න නවීන තාක්ෂණය සහිත පොලොන්නරුවේ ලොකුම වී මෝල ඉදිකිරීමට සමුපකාරය සැරසෙයි!

by editor
ජනවාරි 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුවේ පෞද්ගලික සහල් මෝල් ව්‍යාපාරිකයන්ගේ සහල් නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යන පරිදි නවීන තාක්ෂණයෙන් යුත් වී මෝලක් ඉදිරි වර්ෂය ඇතුළත පොළොන්නරුවේ ඉදිකිරීමට කටයුතු කිරීමට සියලු සැලසුම් සකස් කර අවසන් බව සමූපකාර අමාත්‍යාංශ ලේකම් එල්.පී. මදනායක පැවසීය.

ඒ සඳහා ආයෝජකයින් ඉදිරිපත් වී ඇති බවත්, පොළොන්නරුවේ ඊට අදාළ ඉඩම හඳුනාගෙන තිබෙන බවත් ලේකම්වරයා කීවේය.

පොළොන්නරුව ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (21) සවස පැවැති මෙවර මහ කන්නයේ රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අදාළ බලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ගොවීන්ගේ වී මිලදී ගැනීමට සමූපකාර හරහා සිදුවන බවත්, රජය සමූපකාරවලට වී මිලදී ගැනීමට ප්‍රමුඛතාවය ලබාදෙමින්
සමූපකාරය තවදුරටත් ශක්තිමත් කර ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් හෙතම පැවසීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඒ අනුව රජය ගොවියාගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළේ කොටස්කරුවෙක් වන බවත්, එහිදී පෞද්ගලික වෙළෙඳුන් සමග තරගකාරයකින්, යුක්ක්තව ගොවීන්ගේ වී මිලදී ගැනීමට හැකියාව පවතින බවද හෙතෙම කීය.

ගොවියාගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට රජය මැදිහත් වීමෙන් පොළොන්නරුවේ මහා පරිමාණ වී ව්‍යාපාරිකයින් ගොවියාගේ වී උපක්‍රමශීලීව, අඩු මිලට ලබාගැනීමේ ක්‍රමවේදයන් අවමවන බවද ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට, ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස්, පොළොන්නරු දිස්ත්‍රික් සමූපකාර ප්‍රධානීන්, මෙන්ම වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට දායක වන නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් භූමියේ සැඟව සිටි වන අලියෙක් පහර දී පාසල් මිදුල අතුගාමින් සිටි මවක් මරුට…

Next Post

මියන්මාර් සරණාගත ගැබිණි මවක් පිරිමි දරුවෙක් ප්‍රසුත කරයි… ශ්‍රී ලංකා පුරවැසිය භාවය සහිත පළමු රෝහින්ග්‍යා සරණාග දරුවා ඔහුයි..

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.