මහ මැතිවරණයේ දී දේශපාලකයන්ට නිකුත් කළ ආචාර ධර්ම සහිත ගැසට් නිවේදනය මෙන්න…

මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම්, සහ  අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු 76කින් සමන්විත අචාරධර්ම පද්ධතිය ඇතුළත් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (04) නිකුත් කළේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ අත්සනින් යතුව නිකුත් කරන ලද මෙ ආචාර ධර්ම පද්ධතිය නාමයෝජනා භාර දුන් දිනයේ සිට මැතිවරණය අවසන් වනතුරු අනුගමනය කළ යුතු වේ. එම ආචාරධ කඩකරමින් මැතිවරණ කටයුතුවල නිතරවන දේශාලන පක්ෂ හා ආරක්ෂකයින්ට එරෙහිව මහමැතිවරණ නීතිය අනුව පියව ගන්නා බව මැතිවරණ දොපර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හි අපේක්ෂකයන්  අනුගමනයකළ යුතු ආචාර ධර්ම ඇතුළත් ගැසට් නිවේදනය පහත දැක්වේ.


Exit mobile version