මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි…

ශ්‍රී ලංකාවේ 13 වැනි අගමැතිවරයා ලෙස අද (9) උදෑසන එළඹි සුබ මොහොතින්  මහින්ද රාජපක්ෂ   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අගමති ධුරයේ දිවුරුම් දුන්නේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣඣායනා මැද ඓතිහාසික කැලණි රජ මහා විහාරයේ දී එම දිවුරුම් දීම සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිශය චාම් මෙන්ම ගාම්භීර එම උත්සවයට මහා සංඝරත්නය විශාල වශයෙන් වැඩම කළහ. ආගමික වතාවත් මෙහෙයවිම කැලණි රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණෝ සිදුකළහ.


Exit mobile version