මහින්දගේ පොහොට්ටු මැරයන්ට කොළඹම ඉන්න වෙයි ද?.

මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති නීල් ජයසේකරගේ නිවස කුඩු කර තිබේ. පහර දීමට පැමිණෙන අවස්ථාවේ සභාපතිවරයා නිවසේ සිට නැත.

ගෝඨාගෝගමට  පහරදීමේ මූලික ස්ථානය වූ අරලියහමන්දිරයේ උදෑසන පොහොට්ටු හමුවෙන් අනතුරුව ගෝඨාගෝගමට එල්ල කළ පහරදීමෙන් පසු නැවත දඹුල්ල බලා යන බස් රථයක් මිනුවන්ගොඩ දී ප්‍රහාරයකට ලක් වූයේය.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් ඇතුළු විසි පහකට ආසන්න පොහොට්ටු සාමාජිකයින් පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ පොලිසිය භාරයේ පසුවේ.

මග දිගට බස් රථවලට ප්‍රහාර එල්ල වෙමින් ඇත.


මේ අතර මේ ප්‍රහාරය සඳහා මුල් වූ මැර පොහොට්ටු මැර කණ්ඩායම් පැමිණි බස් රථවලට නවත්වා ඇති ස්ථානයේ දීම පහර දීම ආරම්භ කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පිරිස් නිවෙස්වලට එනතුරු ප්‍රදේශයේ ගම් වැසියන් බලාගෙන සිටින බව දැනගන්නට ඇත.

Exit mobile version