මහමැතිවරණයේ කොරෝනා රෙගුලාසි පිළිබඳ ගැසට්ටුව නිකුත් කෙරේ

ඉදිරි මහමැතිවරණය පැවැත්වීමට අදාළව කොරෝනා වෛරස් රෝග-2019 (COVID-19) මැතිවරණ රෙගුලාසි පිළිබඳ වූ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අංක 2184/34 දරණ ගැසට් නිවේදනය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත.

Exit mobile version