මහනුවර රජවාසල උද්‍යානය ලඟ නායෙ යෑමක්…

මහනුවර රජපිහිල්ල මාවත ආරම්භ වන වැව රවුම මාර්ගයේ රජ වාසල උද්‍යානය ආශ්‍රිත උස් බිම් කොටසක් නාය ගොස් තිබෙන අතර පස් සමඟ මාර්ගයට ගල් පෙරලීමේ අවධානම හේතුවෙන් තාවකාලිකව මාර්ගය වසා දැමූ බව පොලීසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂා තත්ත්වයත් සමඟ මෙලෙස උස්බිමෙහි  කොටසක් නාය යෑම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය තාවකාලිකව අත්හිටුවීමට මහනුවර මූලස්ථාන පොලිසිය පියවර ගෙන තිබේ.             

 

 

 

Exit mobile version