සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මම රණසිංහ ප්‍රේමදාසගේ පුතා… ඔබ සැමදෙනා සුඛිත මුදිත කිරීමේ වගකීම මා ඉටුකරනවා ඉටු කරනවාමයි! සජිත් පොරොන්දු වෙයි!

by editor
සැප්තැම්බර් 17, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

තමා ජනපති වූ පසු සියලු ශ්‍රී ලාංකික ජනතාව රැකබලාගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ අනුරාධපුරයේ පැවති ජන රැළියක් අමතමින් අවධාරණය කළේය.

එමෙන්ම ඊයේ දිනයේ දඹුල්ලේ දි ද සජිත් ප්‍රේමදාසගේ ජය තහවුරු කරන ජන රැළියක් පැවැත්විනි. මෙම ජන රැළි අමතමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක මේ වනවිට දේශපාලන මධුසමයක් ගත කරන බවය. ඔවුන්ගේ හනිමුන් එකේ සතුට මේ දිනවල ප්‍රකාශ වන බවත් 21 වැනිදා වනතුරු ඔවුන්ට ඒ මධුසමය ගත කළ හැකි බවත් සජිත් ප්‍රේමදාස පැවසුවේය. ඔවුන්ගේ මෙම ඩීල් දේශපාලනය තමා බලයට පත්වීමත් සමග නිමා වන බව ද සජිත් ප්‍රේමදාස කීවේය.

මේ අතර අනුරාධපුර ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නකි.

“මම ඔබට පොරොන්දු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගකීම රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාස භාරගන්නවා. මාව විශ්වාස කරන්න, මට ඒ හයිය දෙන්න. ජාති ආගම් භේදයකින් තොරව මම ඔබ සියලුදෙනාවම රකිනවා, රකිනවාමයි. ”

“හැබැයි එකක් මම කියන්නම් මේ රටේ ජනතාව තීන්දුකරලා ඉවරයි පොදුජන යුගයකට හයිය ලබාදෙන්න. අලි-මිනිස් ගැටුමට තිරසර විසඳුම් ලබාදීමට ජාතික ඉඩම් පරිහරණ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. විදුලි වැට සාර්ථක කරන්න පරිසරවේදියෙක් ලෙස මට පුළුවන්. ප්‍රජා කේන්ද්‍රීය වනජීවි සංරක්ෂණයට යොමුවෙලා සංචාරක ක්ෂේත්‍රයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 22ක් තියෙනවා. දැන් ගමෙන් ඉල්ලන කෙනාවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 දන්නේ නැහැ. පිළිගන්න ප්‍රේමදාසගේ පුතා ඔබ සියලුදෙනා රැකගන්නවා, ආරක්ෂා කර ගන්නවා. ජන ජීවිතය සුඛිත මුදිත කරනවා.”

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

සජිත් ප්‍රේමදාස තහවුරු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් සජිත්… ඔයගොල්ලෝ  මේ රටට කරපු හරිය ඇති… කරුණාකරලා දැන් පැත්තකට වෙන්න… අපි ලැස්තියි මේ රට හදන්න… අනුර කුමාර දිසානායක දකුණේ දී කියයි!

Next Post

සූරියවැව වල්පසුගල වන අලි කළමනාකාර රක්ෂිතයට අයිති ඉඩම් ටිකත් ඉඩම් කොල්ල කරුවන් වෙන් කරගෙන… වන අලින්ගෙන් බැට කන මිනිස්සු වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත් වෙයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.